මිනුවන්ගොඩ පත්අඬුවණ ප්‍රදේශයේ “පස් දිලීප” නම් අයෙකුට වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්යාර්තවෙයි.
පොලිස් (PT KIT) එකකට සමාන ඇදුමකින් සැරසුණු දෙදෙනෙක් යතුරුපැදියකින් මෙම වෙඩිතැබීම සිදුකිරීමට පැමින ඇති අතර එය ව්‍යර්ථ වී ඇති බවයි සදහන් වන්නේ.
මිනුවන්ගොඩ පොලිස්සිය සිද්ධියට අදාල සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
