සීදුව පොලිස් වසමේ ඊරියගහ ළිඳ පාර ප්රදේශයේ ඊයේ දින (12) රාත්රියේ සිදුවූ ගාතනයකින් වයස අවුරුදු 40 ක පමන පුද්ගලයෙක් වන කිට්ටුවා නැමැත්තා බරපතළ කැපුම් තුවාල ආහිතව මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතිබව පොලිස්සිය ප්රකාශ කරයි.
තියුණු ආයුද රැගත් පිරිසක් පැමින මෙම ඝාතනය ඊරියගහ ළිඳ පාර ප්රදේශයේ දී සිදුකර ඇති බවත් ඝාතකයින් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සීදුව පොලිස්සිය සදහන් කරයි.
