
මිනුවන්ගොඩ – මිනිවන්ගොඩ , යාගොඩමුල්ල, පත්අඬුවන ප්රදේශයේ පස් දිලීප නම් අයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ගත් උත්සහයක් ද ඊයේ (13) උදෑසන මිනුවන්ගොඩ පොලිස්සිය ප්රකාශ කලා
හංවැල්ල – හංවැල්ල ,පහත්ගම ප්රදේශයේ ද ඊයේ රාත්රීයෙ සිදු ඌ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහල්ගතකර තිබෙනවා ජීවිත හානියක් සිදුව නැති බවයි වාර්ථා වෙන්නේ
මීගොඩ – මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්රදේශයේ 13 දින රාත්රීයේ 9mm වර්ගයේ ගිනි අවියකින් බිය වැද්දීමක් සිදුකර ඇති බවත් ජීවිත හානියක් නොමැති බවත් වාර්ථා වෙනවා.
වේගවත් ප්රවෘත්ති දැනගැනීමට එක්වන්න
Official Web Site :- www.sinhalanews.today
Official Youtube :- www.youtube.com/@sinhalanewstoday
Official Facebook :- Sinhala News Today